ඔබ ගිණුමක් විවෘත කිරීමට කැමැතිද ?

  • වයස අවුරුදු 18ට වැඩි ඔබට මෙමගින් අපගේ ගිණුම් සඳහා අයදුම් කල හැක

ඔබට වඩාත්ම ගැළපෙන බැංකු ගිණුම තෝරාගන්න

  • ඔබ ආරම්භ කිරීමට පෙර, ඔබේ අවශ්‍යතාවලට වඩාත් ගැලපෙන ගිණුම කුමක්දැයි සොයා බලන්න. වැඩිදුර දැන ගැනීමට පහත ඉතුරුම් ගිණුම් විකල්ප මත ක්ලික් කරන්න: පහත ගිණුම් අපගේ ඩිජිටල් ඔන්බෝඩ් කිරීමේ සේවාව හරහා විවෘත කළ හැක:

කාගීල්ස් බැංකුවේ ගිණුම් හිමි ඔබට ලැබෙන විශේෂ ප්‍රතිලාභ කිහිපයක් !!

  • ඕනෑම කාගිල්ස් ෆුඩ්සිටි වෙළඳසැලකින් මුදල් තැන්පත් කිරීමේ හා ආපසු ගැනීමේ අසමසම පහසුකම
  • අපගේ ආකර්ෂණීය පොලී අනුපාත සමඟ ඔබේ ඉතුරුම් සඳහා හොඳම ප්‍රතිලාභය
  • නවතම ආරක්ෂණ තාක්‍ෂණයෙන් ආරක්‍ෂිත, අපගේ ඩිජිටල් බැංකුකරණ පහසුකම ඔස්සේ සහ ඩෙබිට් කාඩ් විසඳුම් හරහා සතියේ දින හතේම පැය 24 පුරාම ඉතා පහසුවෙන් බැංකු කටයුතු සිදුකිරීමේ හැකියාව